ඇමති විමලවීර අධ්‍යක්ෂතුමියගේ පොත්ත සුදුයි කියලා..
නවතම

ඇමති විමලවීර අධ්‍යක්ෂතුමියගේ පොත්ත සුදුයි කියලා..

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තමන්හට අපහාසාත්මකව කතා කරමින් තමන්ට මාධ්‍ය සහාය ලැබෙන්නේ පොත්ත සුදු නිසා යැයි පැවසූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කරන්නීය. රිදීගම සෆාරි උද්‍යානයේ පාංශු වෛද්‍යවරයාට එහි පොහොට්ටු…

කාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ
නවතම

කාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ…

පෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..
නවතම

පෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..

කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල…

ජනපති රටින් පනින්නේ නෑ!
නවතම

ජනපති රටින් පනින්නේ නෑ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන…

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
නවතම

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ…

ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..
නවතම පුවත්

ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..

යෝගට්, චීස්, රට ඉදි, ඇපල්, මිදි ආදී ආනයනික භාණ්ඩ විශාල ප්‍රමානයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍යබැසිල් රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ…

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?
නවතම විශේෂාංග

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?

මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි.…

ගම්මන්පිලගේ කට වහයි..!
නවතම

ගම්මන්පිලගේ කට වහයි..!

පසුගිය දා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමූ අමාත්‍ය උදය ගම්මන්පිළට අද (10) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය වෙලාව ලබාදී නැත. වත්මන් ආණ්ඩුවේ ප්‍රධන පක්ෂයක්වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකයාද වන ඒ මහතා…

දිවට තොත්තු දෙන කොත්තු
නවතම විශේෂාංග

දිවට තොත්තු දෙන කොත්තු

කේ. සංජීව මහාචාර්‍ය චරිත හේරත්ට පිං සිද්ධ වෙන්න කොත්තුවල ජාතකය හොයන්න පටන් අරං. මාත් ඉතිං කාලෙක ඉඳලා ලංකාවට ආවේනික වුණ කෑම බීම ගැන කැසිල්ලක ඉන්න හින්දා නිකං හිතට හිතෙන මඟුල් ටිකක් ලියලා දාන්න හිතුවා. මේවා…