ගම්මන්පිලගේ කට වහයි..!

පසුගිය දා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමූ අමාත්‍ය උදය ගම්මන්පිළට අද (10) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය වෙලාව ලබාදී නැත.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධන පක්ෂයක්වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකයාද වන ඒ මහතා අද දිනයේ දී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට තමන්ට අවශ්‍ය බව දන්වා තිබිණි. එයට ප්‍රතිචාර ලෙස ආණ්ඩු පක්ෂයද දන්වා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ වේලාවෙන් අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇති බවයි.

Social Sharing
නවතම