අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?
Uncategorized නවතම පුවත්

අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?

9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ…

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා
නවතම විශේෂාංග

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා

රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී…

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
නවතම

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ

කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය…

මහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)
නවතම විශේෂාංග

මහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)

මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල්…

මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි
නවතම පුවත්

මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන…

ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..
නවතම

ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..

අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා…

ස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!
නවතම

ස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!

පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක්…

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..
නවතම

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන්…