මේක “ශුභසාධන අයවැයක්” – මහාචාර්ය වසන්ත අතුකෝරළ
ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය වසන්ත අතුකෝරළගේ අදහස වන්නේ, 2026 අයවැය ශුභසාධන අයවැයක් බව ය. "මේ අයවැය සමස්තයක් හැටියට විශ්ලේෂණය කරනකොට මම දකින්නෙ ශුභසාධන අයවැයක් විදිහට. ඒකට ප්‍රධාන හේතුව විදිහට දකින්නෙ, අපි දන්නව සමාජයේ…


























