ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග!
සිය මූලික අයිතිවාසිකම් කඩවන අන්දමින් පැහැර ගැනීම ඇතුළු ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සංගමයේ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ඉදිරිපත් කරනා බවත් 12 දා සිට මාර්ගගත අධ්‍යාපන…


























