බැසිල් සියරට යයි!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය රටවන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇතිබව වාර්තා වෙයි. දරුවන් සහ පවුලේ කටයුතු වෙනුවෙන් ඇමරිකාවට ගියබව කියන ඒ මහතා මසකට ආසන්න කාලයක් එහි රැඳී සිටිනු ඇතැයි වාර්තා වෙයි.…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය රටවන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇතිබව වාර්තා වෙයි. දරුවන් සහ පවුලේ කටයුතු වෙනුවෙන් ඇමරිකාවට ගියබව කියන ඒ මහතා මසකට ආසන්න කාලයක් එහි රැඳී සිටිනු ඇතැයි වාර්තා වෙයි.…
අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන සමාජ මාධ්‍ය වෛරී කථනයට එරෙහිවෙමු “මහත්තයා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ටවුමේ රෙදි ලෑල්ලක් දාගෙන රෙදි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුස්ලිම්. මගේ දරු පවුල ජීවත් කරවන්න මේකෙන්…
වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම් සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන…
බාල වයස්කාර දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට ඇප පිට නිදහස්ව සිටින විහාරාධිපති හිමිනමක් විහාරස්ථානයෙන් ඉවත් කරන ලෙස නායක හිමිවරුන්ට බලකරමින් මඩකලපුවේදී විරෝධතාවයක් දියත් කර කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එරාවුර්…
හමුදා පාලනයක් ද තියෙන්නේ කියලා හිතට වද දෙන චෙක් පොයින්ට්ස් කීපයක් පහුකරලා පසුගිය 13දා හවස් වෙනකොට අපි තලෙයිමන්නාරමට ආවා. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මන්නාරම නගරයේ නවාතැනක නතර වෙන්න. ඒත් ඉන්දියාවට යකඩ රේල්පාරක් දික්කරගෙන අතීත යටත්විජිත…
චීන අසූචි ගෙන එනවා යැයි රට තුළ විශාල මතබේදයක් ඇතිවූ සහ එනිසාම හරවා යැවුන චීන කාබනික පොහොර නැවට අදාළ පොහොර තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර ඇත. දෙපාර්ශවයටම පාඩුවක් නොවෙන ලෙස මෙම ප්‍රශ්නය…
ලහිරු කිතලගම ගේ 'චුට්ටා' යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ විසින් කළ කතාව. ලෝකයේ අපි පොදුවේ පිළිගන්න කාරණාවක් තමයි, ළමයින්ට පොත් ලියන එක ඉතාම අමාරුයි කියල. ඒක ඇත්ත. කුඩා දරුවන්ගේ මනස තේරුම් අරන්…
ලිට්‍රෝ ගෑස් සමාගම අලුතින් ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් සාම්පල මෙරටදී පරීක්ෂාවකින් එම ගෑස් ද නිසි ප්‍රමිතියෙන් තොර බවට සොයාගෙන ඇත. එතිල් මර්කැප්ටන් රසායනික සංයුතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පැවතීම මෙම ගෑස්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින පසුබිමක පසුගිය 13 දා රාත්‍රියේ කැබිනට් හමුව පැවතී ඇති අතර එහිදී වර්තමාන ආර්ථික අර්බූදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ දැයි සාකච්ඡා වුණත් අවසන් තීරණයක් නොගෙනම එම සාකච්ඡාව…
ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් පෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම අත්‍යාවශ්‍ය බවට දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් පිරිසක් තීරණය කර තිබේ. ඒ ඉල්ලීම දිනාගන්නා තුරු එම පක්ෂ එකඟ වී ඇත්තේ පළාත් සභා වලට පූර්ණ බලතල දිනාගැනීම …
කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නුවරට විදිල්ලේ කෙවිට…
මගේ නම කෙන්ට් නර්බන්. නිව්යෝර්ක් නගරයේ රාත්‍රී කාලයේදී කැබ් රියැදුරෙක් විදිහටයි මම සේවය කරන්නෙ. එදත් අනිත් දවස් වගේම සාමාන්‍ය දවසක්. මම මුළු රාත්‍රිය පුරාම වැඩ කරා. තවත් ගමන් වාරයකට ඇණවුමක් ලැබුණම මම එතනට යන්න පිටත්…
රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි…
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බූදයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය දා ජනාධිපති ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී බී ජයසුන්දර විවේචනය කර ඇති අතර මෙම…
ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා…
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව පසුගිය 12 මධ්‍යම රාත්‍රියේ සිට 2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි කල් තබන ලදී.
10% ක මාසික පොලියට සහ අවුරුද්දට 120%ක පොලියට ලබා දුන් රුපියල් ලක්‍ෂ 5ක ණයක් ගෙවීමට නොහැකි වූ පොළොන්නරුවේ කාන්තාවකගේ චංචල දේපල දෙසැම්බර් 14 වන දින වෙන්දේසි කිරීමට තීරණය වී ඇත. මෙම නඩුව සඳහා ඒක පාර්ශවිය…
ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි සිව්දරු මවක් වන ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත්, පසුගිය…
ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන "ප්‍රගතිශීලී" වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් - "ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ, ආතල් එකට ගංජ…
“කොටි යළි නැගිටිනවා කියලා පහුගිය මාස දෙක ඇතුලත විතරක් ත්‍රස්ත පනත යටතේ දෙමළ තරුණයෝ 40 ක් 45 ක් පමණ අත් අඩංගුවට අරන් සිරගත කර තියෙනවා,” එම හෙළිදරව්ව කර ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු…
වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව…
2022 වසර සඳහා වූ අයවැයෙන් රුපියල් කෝටි 1200ක මුදලක් නැවතත් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම…
'චිචී' ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකාව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා.…
පසුගිය දෙසැම්බර් 10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes