සජබෙන් 10ක් ආණ්ඩුවට..!
සමගි ජන බලවේගයේ 10 දෙනෙක් පමණ ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතුවෙමින් අමාත්‍ය ධුර ලබාගනු ඇතැයි සජබ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ අනුව සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මයන්ත දිසානායක, කුමාර වෙල්ගම, කාවින්ද ජයවර්ධන,…


























