බදු ප්‍රථිපත්තියට විරුද්ධව කළු සතියක්
බදු පිළිබඳ රජයේ ස්ථාවරය වෙනස් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් එළැඹෙන ජනවාරි මස අවසන් සතිය කළු විරෝධතා සතියක් බවට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…


























