ඩොලර් අර්බුදය උග්‍රයි, විදුලියත් කැපේ, පානුත් නෑ
ඛනිජ තෙල් සංස්ථාව තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නොදීම නිසා රට පුරාම පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි. ආණ්ඩුවට බොරතෙල් මිලට ගැනීම සඳහා ඩොලර් නැතිවීමේ තත්ත්වය නිසා…