පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 70කට ආසන්න පිරිසක් රට හැර යයි!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසෙනවා. 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ…


























