‘ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතුයි’ ජනපතිගේ ප්‍රකාශය මින් පෙරකිසිදු කලාපීය නායකයකු කර නෑ…
ආසියාතික රටවල් දෙවැනි පන්තියට නොදැමිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සමස්ත ආසියාවටම වැදගත් වන ප්‍රකාශය කිසිදු කලාපීය නායකයකු මින් පෙර ප්‍රකාශ කර නැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන…


























