පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?
නවතම පුවත්

පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?

පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…

සහල් පාලන මිලට දෙන්න පෙරමුණ ගන්නවා
නවතම පුවත්

සහල් පාලන මිලට දෙන්න පෙරමුණ ගන්නවා

වර්තමානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය තුළ ජනතාව ගැන සිතා තමන් රජයේ පාලන මිලට සහල් ලබාදීම සඳහා සහල් නිශ්පාදකයෙක් ලෙස පෙරමුණ ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල…

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මඩුවන් ඇල්ලීමේ කතාව..!!
අවකාශය

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මඩුවන් ඇල්ලීමේ කතාව..!!

ශ්‍රී ලංකාවේ ධීවරයින්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මසුන් විශේෂ ඇතුළුව අලි මඩුවන් සහ අඟ මඩුවන්ද සෑම වසරකම අල්ලන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. අලි මඩුවන් සහ අඟ මඩුවන් පොදුවේ මොබ්යුලා මඩුවන් ලෙස හඳුන්වයි. ඔවුන් මන්දගාමී…

පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ
නවතම විශේෂාංග

පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ

- අජිත් පැරකුම් ජයසිංහ - මහින්ද රාජපක්ෂ දෙවියකු මෙන් වන්දනා කරන මං දන්නා දකුණේ එක් පුද්ගලයෙකු දවස් ගානක් තෙල් පෝලිමේ ඉඳලා තමන්ගෙ ලොරියට තෙල් ගසාගෙන, තමන්ගේ වත්තේ සරුසාර පොල් ගහක් කපලා අතුටික පටවගෙන කිලෝමීටර් 50ක්…

පොලිස් අධි රංගනයන් දෙකක්, එක කතාවක්..!
නවතම විශේෂාංග

පොලිස් අධි රංගනයන් දෙකක්, එක කතාවක්..!

- කේ. සංජීව -  පසුගිය කාලයේ සීඅයිඩීය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙව්වේ රෙද්ද කඩාගෙනය. එහෙත් ඔහු ඇවිත් ඇපගෙන යනකම් පොලීසියට සොයාගන්නට නොහැකි විය. කුරුණෑගල බඩු එහෙමය. කුරුණෑගල රාජසභා ගොඩනැඟිල්ල ඩෝසර් කළ නගරාධිපති උතුමා සොයාගන්නට…

ප්‍රගීත් අතුරුදන් නොකර තියාගන්න අරගලයක නිරත සන්ධ්‍යා IFJ අමතයි..!
නවතම විශේෂාංග

ප්‍රගීත් අතුරුදන් නොකර තියාගන්න අරගලයක නිරත සන්ධ්‍යා IFJ අමතයි..!

International Federation of Journalists (IFJ) හෙවත් 'ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය' සිය 31 වැනි ලෝකසමුළුව මැයි 31 - ජූනි 3 දක්වා ඕමානයේ මස්කට් නුවර දී රටවල් 156 ක ආරාධිත නියෝජිතයන් 400 ගේ සහභාගීත්වයෙන්පවත්වන ලදි.  2022 ජූනි 01…

මේ තරං සියුමැලි ද කලුගල්
නවතම විශේෂාංග

මේ තරං සියුමැලි ද කලුගල්

  - චින්තන ධර්මදාස - මුවිඳුගෙ සර්වයිවල් ඔෆ් ද ෆ්‍රැජයිල් ප්‍රදර්ශනය බලන්න ගියා. ‘සියුමැලිබවෙහි ගැලවීම’ වගේ සිංහල තේරුමක් ටයිට්ල් එකටදෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනය කුටි තුනක පරිච්ඡේද තුනක් විදිහට දිගහැරෙනවා කියලයි මං හිතන්නෙ. අපි මුලින්මඇතුල්වෙන්නෙ මුවිඳුගෙ…

අපේ සීමාව ‍තේරුම් ගැනීම
නවතම විශේෂාංග

අපේ සීමාව ‍තේරුම් ගැනීම

රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල්…