පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක
නවතම විශේෂාංග

පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක

ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක්…

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?
නවතම විශේෂාංග

ලංකාවේ අර්බුදය – කල යුත්තේ කුමක්ද ?

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසන් කොටස) දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස…

රනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!
නවතම

රනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය…

චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
ආර්ථික

චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.

-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්‍ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්.…

බඩේ රුජාවට හිස මසාජ් කිරීම
නවතම විශේෂාංග

බඩේ රුජාවට හිස මසාජ් කිරීම

-කේ. සංජීව- මේ වෙනකොට 21 වෙනි සංශෝධනය ගැන පුලුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් පිටත පවතිනවා. හැබැයි ඒක තවමත් කැබිනට් මණ්ඩලය අස්සේ හෝ පාර්ලිමේන්තුව ඇතුලේ පේන්න නෑ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට්ටුවට දානවා කියන 21 නිකන් අයිසින් ගුලියක් විතරයි.…

බැසිල් රයිට්ගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය
නවතම විශේෂාංග

බැසිල් රයිට්ගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය

Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.…

පොල් ලෙලි, කොහු සහ ජීවිතේ …!
නවතම විශේෂාංග

පොල් ලෙලි, කොහු සහ ජීවිතේ …!

" මට මතක හැටියට මේ හතලිස් හතේ හතලිස් අටේ විතර. හැම සඳුදාම උදේට මම උණවටුනේ ඉඳන් ගාල්ලෙ මහින්දෙට ඉස්කෝලේ යන්න බයිසිකලෙත් එක්ක මහ පාරට බහිද්දි ලුසි හාමි අක්කා කියන වයසක අම්මා මට මුණගැහෙනවා. “අනේ මහත්තයෝ…

ධම්මිකට පාර්ලිමේන්තු එන්න බෑ,.. “විකල්ප” උසාවි යයි
නවතම

ධම්මිකට පාර්ලිමේන්තු එන්න බෑ,.. “විකල්ප” උසාවි යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු…

ගැලවීමට මගක් තිබේද?
නවතම විශේෂාංග

ගැලවීමට මගක් තිබේද?

ලංකාව මේ අවස්ථාවේ සිටින්නේ දැන් වැටී සිටින අගාධයේ සිට ඊට පහළින් තිබෙන වඩා බිහිසුණු අගාධයකට වැටෙන්න ආසන්න තත්වයකය. දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩ ඒමට අසමත්ව ඊලඟ අගාධයට ඇද වැටුනහොත් ඉක්මණින් ගොඩ ඒමට…