ගෝඨාගේ ව්‍යවස්ථාවෙන් පළාත් සභා හැලෙයි?
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරි කාලයේදී ගෙන එනවා යැයි කියන නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වන්නේ…