රාජපක්ෂලා රුවන්වැලි සෑයෙන් කෝටි 15,000ක මැණික් සොරකම් කලා.

මාධ්‍යවේදී චමුදිත සමඟ යූ ටියුබ් චැනලය ඔස්සේ සිදුකළ සාකච්ජාවකදී ආචාර්ය අනුජ ජයසිංහ මහතා විසින් රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය තුළ සිදුකල මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳව අනාවරණයක් සිදුකරන ලදී.

එහිදී ඒ මහතා පවසා සිටියේ රුවන්වැලි මහා සෑය බාරව සිටින හාමුදුරුවන්ද එකතුව රාජපක්ෂලා විසින් කෝටි 15,000ක මැණික් සොරකම් කළ බවයි.

එමෙන්ම බුරුමයෙන් නොමිලේ දෙන බව පැවසූ චූඩා මාණික්‍ය එපා කියා සිංගප්පූරුවෙන් වීදුරු ගලක් ගෙනැවිත් සවි කර ඇතැයිද ඔහු පැවසීය.

තමන් පවසන්නේ අසත්‍ය නම් රහස් පොලිසියේ පරීක්ෂණ පවත්වන ලෙසත් චූඩා මාණික්‍ය පිළිබඳ පරීක්ෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

උපුටාගැනීම : නිව්ස්පීඩියා

Social Sharing
නවතම