ළමයින් 50 ට අඩු පාසල් 1,506ක් වසා දැමීමට නියමිතය?
නවතම පුවත්

ළමයින් 50 ට අඩු පාසල් 1,506ක් වසා දැමීමට නියමිතය?

ළමයින් 50 ට අඩු පාසල් වසා දැමීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත් වසරේ ගත් තීන්දුවට අනුව නිකුත් කළ 34/2025 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේදී දිවයින පුරා පාසල් 1,506ක් වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.…

KDU සිසුන්ගේ ජීවිත අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
නවතම පුවත්

KDU සිසුන්ගේ ජීවිත අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

  බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතව සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මාරක රිය අනතුරකට ලක්ව සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් වන්දි ලබාදෙන ලෙස නියෝග කරන ලෙසත් ඉල්ලා…

කාන්තා හා ළමා කටයුතු විෂයයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය
නවතම පුවත්

කාන්තා හා ළමා කටයුතු විෂයයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

කාන්තා හා ළමා කටයුතු විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට ක්‍රියාත්මක නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ඊයේ 26 වනදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය…

වැලිපැන්න පොලීසියෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු?
නවතම පුවත්

වැලිපැන්න පොලීසියෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු?

වැලිපැන්න පොලීසියේ නිලධාරීන් විසින් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු ගොනු කර පුද්ගලයෙකු බන්ධනාගාරගත කර ඇති බවට බරපතළ චෝදනා එල්ල වේ. ඒ රුක්අත්තනතුඩුව, මීගම, දර්ගා නගරය පදිංචි දන්දෙනිය ආරච්චිගේ රේණුකා මල්කාන්ති මහත්මිය පවසන ආකාරයට ඇයගේ ස්වාමිපුරුෂයා වන මාරිංග…

මෙරට පස් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික අවපීඩනයෙන්.
නවතම පුවත්

මෙරට පස් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික අවපීඩනයෙන්.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10 ත් 24 ත් අතර සිටින තරුණ ප්‍රජාව අතර මානසික අවපීඩන 39% ක් තරම් ඉහළ ප්‍රතිශතයක පවතින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසා සිටියේ ඒ ඊයේ…

රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි
නවතම පුවත්

රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් තොරතුරු පතා ඉදිරිපත් කළ ඉල්ලීමක්, කරුණු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රතික්ෂේප කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්…

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ආයතන 200ක් නොතකා හරියි – විගණනයෙන් හෙළිදරව්වක්
නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ආයතන 200ක් නොතකා හරියි – විගණනයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය වසර පහක කාලය තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් වෙත ලබාදුන් නිර්දේශ 200කට අධික සංඛ්‍යාවක් මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. ජාතික…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතු­වෙන් ධන­ව­තුන්ට, ව්‍යාපාරික­යන්ට හා අයුතු ලෙස මුදල් උප­යන පුද්ග­ල­යන්ට සහ ධන­වත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට පම­ණක් දේශපාල­නය සීමා වනු ඇතැයි හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ජනා­ධි­පති අනුර කුමාර…

ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.
අවකාශය නවතම

ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.

අගමැතිවරුන් සිව් දෙනෙකු, ජනාධිපතිවරයෙකු, කතානායකවරයෙකු ඇමතිවරු රැසක් ඔවුන්ගේ ලිංගික රැචි අරුචිකම් නොතකා ඉහළම මනාපයෙන් ඉහළ තනතුරු සඳහා පත්ව ඇත. ඔවුන් සිය ධූර කාලයන්හි දී කළ කී දෑ මිස වෙනත් කිසිවක් මිනිසුන්ට වැදගත් වූයේ ද නැත.…

චමින්ද කුලරත්න මහතා නීතිමය පියවර ගැනීමට යයි
නවතම පුවත්

චමින්ද කුලරත්න මහතා නීතිමය පියවර ගැනීමට යයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර ඇත. පසුගිය සිකුරාදා (23දා) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින්…

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට!
නවතම පුවත්

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට!

  යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බව පවසමින් පියතුමෙකුට පහරදුන් බවට කියන පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු අද (25) අලුයම ගම්පහ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24) රාත්‍රී 7.00 ට පමණ ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී…

ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?
අවකාශය නවතම

ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?

බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම…

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ! – මංජුල ගජනායක
අවකාශය නවතම

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ! – මංජුල ගජනායක

අදවන විට ශ්‍රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්‍යය හා සබැඳි විෂය ක්‍ෂේත්‍රයක්…

සියළු ළමා අපයෝජන නඩු නියාමනය ඇරඹේ!
අවකාශය නවතම

සියළු ළමා අපයෝජන නඩු නියාමනය ඇරඹේ!

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ දිවයිනේ සියලු ළමා අපයෝජන නඩු නියාමනය කිරීමයි. නමුත්, ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් ඉල්ලූ තොරතුරු තමන්ගෙ "සන්තකයේ, භාරයෙ සහ පාලනයෙ…

මහාධිකරණ විනිසුරුවරියක් නඩුවක සැකකාරියක් වෙයි!
නවතම පුවත්

මහාධිකරණ විනිසුරුවරියක් නඩුවක සැකකාරියක් වෙයි!

නොතාරිස්වරයෙකුට බලපෑම් කළ බවට වන නඩුවක සැකකාරියක ලෙස නම් කර ඇති මහාධිකරණ විනිසුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 21 නියෝග කර ඇත. 2026 පෙබරවාරි 11 වන දින හෝ ඊට පෙර අවසන්…

ආණ්ඩුව කුමක්ද යන්න වැදගත් නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල යුතුමයි. – ආචාර්ය සුජාතා ගමගේ
අවකාශය නවතම පුවත්

ආණ්ඩුව කුමක්ද යන්න වැදගත් නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල යුතුමයි. – ආචාර්ය සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සඳහන් කරන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිරන්තරයෙන් සිදු කළ යුතු ක්‍රියාවලියක් බවයි. ඒ අනුව ඇය පවසන පරිදි රජයන් මාරු වූවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවැතීම සිදු නොකළ යුතු බවයි. තවද ඇය පවසා සිටින්නේ…

රස පරීක්ෂක වාර්තා මාස තුනකින්!
නවතම පුවත්

රස පරීක්ෂක වාර්තා මාස තුනකින්!

මාස තුනක කාල­ය­කදී රස පරී­ක්ෂක වාර්තා ලබා­දී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. මේ අයුරින් ඔහු ප්‍රකාශ කළේ බන්ධනාගාර තදබදය සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේ…

‘මම වරදක් කරනවා නම් අධිකරණය හමුවට යන්න’ – නීතිපති පාරින්ද රණසිංහ
නවතම පුවත්

‘මම වරදක් කරනවා නම් අධිකරණය හමුවට යන්න’ – නීතිපති පාරින්ද රණසිංහ

වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු කරමින් සිටින අතර, නීතිපතිවරයාට විරුද්ධව මෙන් ම පක්ෂව ද කණ්ඩායම් වශයෙන් බෙදී අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.…

බන්ධනාගාර තදබදය අවම කරගැනීමට රජයෙන් නව සැළසුම්
නවතම පුවත්

බන්ධනාගාර තදබදය අවම කරගැනීමට රජයෙන් නව සැළසුම්

දැනට බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබද 300% කට වඩා වැඩි නිසා එම තදබදය අවම කරගැනීම සදහා සුදුසු රජයේ ගොඩනැගිලි කිහිපයක් ලබාගෙන ඒවායේ රැඳවියන් නතර කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (20)…

සන්ධ්‍යා එක්නැලිගොඩට එල්ල වූ මරණ තර්ජනය සහ මාලිමා ආණ්ඩුවේ “ඇල්මැරුණු” යුක්තිය
නවතම පුවත්

සන්ධ්‍යා එක්නැලිගොඩට එල්ල වූ මරණ තර්ජනය සහ මාලිමා ආණ්ඩුවේ “ඇල්මැරුණු” යුක්තිය

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරේ. දශක එකහමාරකට අධික කාලයක් පුරා, සිය ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අඩියක්වත් පස්සට නොතැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ නම් දිරිය ගැහැනියට, අද “පද්ධතිමය වෙනසක්” වෙනුවෙන් පැමිණි…

ත්‍රස්තවාදය වැලැක්වීමේ නාමයෙන් කෙරෙන නීතිමය මිරිඟුව ‘PSTA’
නවතම පුවත්

ත්‍රස්තවාදය වැලැක්වීමේ නාමයෙන් කෙරෙන නීතිමය මිරිඟුව ‘PSTA’

ශ්‍රී ලංකාවේ PSTA සම්බන්ධයෙන් වන දේශපාලන සාකච්ඡාව තුළ දැනට මතුව ඇති එක් තර්කයක් වන්නේ, 1979 අංක 48 දරන කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරගැනීමට නම්, ජාතික ජන බලවේගය යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා…

යෝජිත ත්‍රස්ත පනත හා පෙර පැවැති පනත
නවතම පුවත්

යෝජිත ත්‍රස්ත පනත හා පෙර පැවැති පනත

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත නමින් නව නීතියක් යෝජනා වී තිබේ . එකී පනතට අදාල කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා අදහස් විමසමින් තිබෙන අතර එය අවසානාත්මක කෙටුම්පත නොවේ. යෝජිත පනතේ මූලික අරමුණ වන්නේ දැනට බලාත්මක 1978 අංක48…

ස්ථාවර ප්‍රතිසංස්කරණයන් නොමැති “ කාලපයේ අඩුම විදුලි බිල “යනු රිලවෙකුට වුවද කඩාකප්පල් කිරීමට හැකි බොරු පොරොන්දුවකි!
අවකාශය නවතම

ස්ථාවර ප්‍රතිසංස්කරණයන් නොමැති “ කාලපයේ අඩුම විදුලි බිල “යනු රිලවෙකුට වුවද කඩාකප්පල් කිරීමට හැකි බොරු පොරොන්දුවකි!

පුරුදු පරිදි ලංකා විදුලි බල මණ්ඩලය මෙවරත් 11.57% විදුලි ගාස්තු වැඩි වීමක් උපයෝගිතා කොමිසමින් ඉල්ලා ඇත. 2024 දී ජනාධිපතිවරණ කාලයේදී පවතින ආණ්ඩුව දුන් ප්‍රධාන පෙරොන්දුවක් වූයේ කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට පත්කරනවා යන්නයි.…

ජපානය පැරදවූ ඉන්දියාවේ ඉදිරි මඟ!
අවකාශය නවතම

ජපානය පැරදවූ ඉන්දියාවේ ඉදිරි මඟ!

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්…

සාක් සංවිධානයෙන් ඔබ්බට විහිදෙන ඉන්දියානු නායකත්වයෙන් යුත් නව කලාපීය දැක්මක් ගොඩනැගීම!
අවකාශය නවතම විශේෂාංග

සාක් සංවිධානයෙන් ඔබ්බට විහිදෙන ඉන්දියානු නායකත්වයෙන් යුත් නව කලාපීය දැක්මක් ගොඩනැගීම!

-මිලින්ද මොරගොඩ- 2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී…