තොරතුරු කොමිසමේ සාමාජික ධූරයට සිවිල් සමාජ සංවිධානවලින් නාම යෝජනා කැඳවයි!
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක පවතින පුරප්පාඩුව සඳහා පත්කිරීමක් සිදුකිරීම පිණිස, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(1)(ඇ) වගන්තිය ප්‍රකාරව සිවිල් සමාජ සංවිධාන වෙතින් නාමයෝජනා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව…

























