සත්‍යය දඩයම් කරන ‘හංවඩුව’: ‘ව්‍යාජ පුවත්’ යනු ඇත්තටම පුවත් ද?
-සම්පත් සමරකෝන්- වචනවල බලය සහ අර්ථයේ ප්‍රචණ්ඩත්වය වර්තමාන ශ්‍රී ලංකාවේ සහ ලෝකය තුළත් දේශපාලන සංවාදවල සැලකිය යුතු අන්දමින් භාවිතා වන වචනවලින් එකක් වන්නේ “ව්‍යාජ පුවත්” (Fake News) යන්නයි. දේශපාලන නායකයින්ගේ මාධ්‍ය සාකච්ඡාවල සිට සමාජ මාධ්‍ය…

























