තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න
ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට…