ඩොලරයේ අගය 400ම වෙයි..?

අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත.

ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ ඩොලරයේ විකුණු මිල රුපියල් 370 ක් සහ ගැණුම් මිල රුපියල් 355 ක් ලෙස අද දින සටහන් කර ඇති අයුරු දක්නට ලැබේ.

Social Sharing
නවතම