ජනප්රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් – අජිත් පැරකුම් ජයසිංහ
මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ඇතිවෙන අභියෝග ගැන මොවුන්ට කිසිදු අදහසක් නෑ. යුද්ධය නිසා තීව්ර වන බලශක්ති, පොහොර සහ ඒ පිටුපසින් එන ආහාර අර්බුද…

























