මිදිගම අවන්හල් හිමියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ සුරාබදු නිලධාරීන් හත් දෙනෙකුට පෞද්ගලිකව වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග
මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකුගේ මූලික අයිතිවාසිකම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත් දෙනෙකු විසින් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ (12) තීන්දු කළේය. ඒ අනුව එම නිලධාරීන්ට තම පෞද්ගලික අරමුදල්වලින් පෙත්සම්කරුට වන්දි ගෙවීමට අධිකරණය නියෝග කර…

























