ලංකා ධීවරයෝ ඉන්දීය ධීවරයන්ට ගහලා
නවතම පුවත්

ලංකා ධීවරයෝ ඉන්දීය ධීවරයන්ට ගහලා

ශ්‍රී ලංකා ධීවරයන් ඉන්දියානු ධීවරයන්ට පහර දී ඔවුන්ගේ මාළු අස්වැන්න සහ ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර ඇත. පහරදුන් ශ්‍රී ලංකික ධීවරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සහ නැවත මෙවන්…

ඇයි ඡන්දේ කල් දාන්නේ? – මහින්ද රාජපක්ෂ
නවතම පුවත්

ඇයි ඡන්දේ කල් දාන්නේ? – මහින්ද රාජපක්ෂ

ඇයි ඡන්දය කල් දාන්නේ ? කවුද පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ? මැතිවරණ කියන දේවල් කල් දාන්න බෑ. නියමිත විදිහට මැතිවරණය පැවැත්විය යුතුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත. පළාත් පාලන මැතිවරණය…

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත
අවකාශය නවතම

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත

බුදු දහම මූලික ආගමික සම්ප්‍රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්‍රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්‍රිස්තියානි වැනි ආගමික සම්ප්‍රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්‍රදායන් දෙක ශුන්‍යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට…

බිත්තර ආනයනය හරහා කුරුළු උණත් එයිද?
නවතම පුවත්

බිත්තර ආනයනය හරහා කුරුළු උණත් එයිද?

බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ සත්ව නිෂ්පාදන හා…

ගල උඩ මාළුව..!
අවකාශය නවතම

ගල උඩ මාළුව..!

-කේ. සංජීව- අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ…

චීන සහතිකය නැතුව ණය දෙන්න හදයි..!
ආර්ථික නවතම පුවත්

චීන සහතිකය නැතුව ණය දෙන්න හදයි..!

චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත…

ඡන්දයට කරන බාධා ගැන කියන්න උසාවි යනවා – මැකොස
නවතම පුවත්

ඡන්දයට කරන බාධා ගැන කියන්න උසාවි යනවා – මැකොස

පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වන්නට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවේ බාධාකිරීම් නිසා උද්ගතව ඇතැයිද ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන්නට පියවර ගන්නා බවද මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළ බව සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා…

ලංකාව තවත් පල්ලමට – චීනය අහක බලාගනී
ආර්ථික නවතම පුවත්

ලංකාව තවත් පල්ලමට – චීනය අහක බලාගනී

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඩොලර්…

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය
නවතම විශේෂාංග

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය

-ගාමිණී වියන්ගොඩ- පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත්…

බිල වැඩිවෙන්නේ මෙහෙමයි..!
නවතම පුවත්

බිල වැඩිවෙන්නේ මෙහෙමයි..!

අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි වාර්තා වන්නේ. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය…

ජනාධිපති ලේකම් කාර්‍යාලය වටලනවා – මුජබීර් රහුමාන්
නවතම පුවත්

ජනාධිපති ලේකම් කාර්‍යාලය වටලනවා – මුජබීර් රහුමාන්

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගන්නා ක්‍රියාමාර්ග ව්‍යර්ථ කිරීම සඳහා සතරාතින් ජනයා කොළඹට කැඳවන බවත් ඒ අනුව එළබෙන සඳුදා දිනයේදී රට වටෙන්ම ජනතාව කොළඹට ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලන…

භාරතීය ජනතා පක්ෂය…!
අවකාශය නවතම

භාරතීය ජනතා පක්ෂය…!

- සහන් කසීර වික්‍රමසිංහ - 'භාරතීය ජනතා පක්ෂය' අලුතෙන් ලංකාවේ පිහිටුවීමට උවමනාවක් නැත. දසක තුනකට පමණ ඈත යුගයක රංජිත් එදිරිසිංහ නම් පුද්ගලයෙක් එම පක්ෂය ආරම්භ කර තිබිණ. හෙතම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ නිවෙස්වලට කඩා පැන…

පාසල් දරුවන්ට මත් පෙති වික්ක දොස්තර අත්අඩංගුවට..!
නවතම පුවත්

පාසල් දරුවන්ට මත් පෙති වික්ක දොස්තර අත්අඩංගුවට..!

පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන බදුල්ල මහ රෝහලේ 44 හැවිරිදි වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත…

ආදර ප්‍රගීත්ට….! මීට සන්ධ්‍යා එක්නැළිගොඩ..!
නවතම විශේෂාංග

ආදර ප්‍රගීත්ට….! මීට සන්ධ්‍යා එක්නැළිගොඩ..!

මීට සන්ධ්‍යා එක්නැළිගොඩ, ප්‍රගීත් අද රාජ අණ නොතකා ආදරවන්තයන් එකතු කර ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ වැලන්ටයින් ශාන්තුවරයා සිහිපත් කරන දිනය හෙවත් ආදරවන්තයන් ගේ දිනය. ඉතින් මමත් හිතුව මේ සුවිශේෂී දිනයේ ඔයාට තෑග්ගක් දිය යුතුයි…

ගහෙන් වැටුණ එකාට කරන්ටෙකත් වදී..!
නවතම පුවත්

ගහෙන් වැටුණ එකාට කරන්ටෙකත් වදී..!

මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල අමාත්‍යවරයා අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තිබූ හබය නිමාකරමින් 66%කින් විදුලි බිල වැඩි කර ඇත. ඒ අනුව එම කොමිසමට අලුතින් පත්වූ සාමාජිකයන් තිදෙනා 66%කින් විදුලි බිල වැඩි කිරීමට…

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය
අවකාශය නවතම

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

[caption id="attachment_21430" align="alignright" width="548"] තරණ සීගිරි ඔපෙරාව[/caption] -සාලිය ඉඳුරුවිතාන- පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේවරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ " තරණ සීගිරි කැන්ටාටාවේ " භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි.…

අර්ජුන සොයිසා! නොමැකෙන දාර්ශනික මතකයක්!
නවතම විශේෂාංග

අර්ජුන සොයිසා! නොමැකෙන දාර්ශනික මතකයක්!

-පාඨලී චම්පික රණවක- මහාචාර්ය අර්ජුන සොයිසා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු කලක් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. දශකයකට අධික කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා සිය අසනීප තත්වය පවා සිය දාර්ශනික දැක්ම…

ඖෂධ හිඟය දරුණුයි.. සැත්කම් නවතියි?
නවතම පුවත්

ඖෂධ හිඟය දරුණුයි.. සැත්කම් නවතියි?

පවතින තත්ත්වයට රජය ඉක්මන් ප්‍රථිචාර නොදැක්වුවහොත්, රජය ප්‍රකාශ කරන අත්‍යාවශ්‍ය ශල්‍යකර්මයන්ද නතර කරන්නට සිදුවෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් සංජීව කියා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන බව පවසමින් සමහර ශල්‍යකර්ම…

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු!
අවකාශය නවතම

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු!

-මහේෂ් හපුගොඩ- ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ…

ඡන්දය ගැන තීරණාත්මක හමුවක් අද
නවතම පුවත්

ඡන්දය ගැන තීරණාත්මක හමුවක් අද

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි. මේ අතර ලබන 9 වනදා පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදුකළ නොහැකි…

බුද්ධි වෙඩි පහරින් තරුණිය මරුට
නවතම පුවත්

බුද්ධි වෙඩි පහරින් තරුණිය මරුට

යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා දෙමටගොඩ වනාතමුල්ල ප්‍රදේශයේ තරුණියක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. වනාතමුල්ල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අත්වැරදීමකින් බුද්ධි නිලධාරියකුගේ ගිනි අවිය…

ප්‍රභාකරන් මැරුණේ නැහැ – නැදුමාරන්
නවතම පුවත්

ප්‍රභාකරන් මැරුණේ නැහැ – නැදුමාරන්

2009 වසරේ මැයි මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මරාදමන ලද, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් තවම ජීවතුන් අතර බව ලෝක ද්‍රවිඩ සංවිධානයේ නායක පාලා නැදුමාරන් පවසනවා. අද (13) මුල්ලිවයික්කාල්හී…