Category: පුවත්
දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව…
අරගලය ද මැතිවරණය ද?
මහේෂ් හපුගොඩ දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක. අරගලයක් ආවොත් මැතිවරණය කල්යයි කියල එක් පාර්ශවයක් හිතනබව පේනවා. ඒ නිසා එයාල අරගලය ගැන පරිස්සම් වෙමින් මැතිවරණය ගැන ෆැන්ටසි…
සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!
[caption id="attachment_21268" align="alignright" width="546"] July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…
හරිනි 13+ සහ සුදු අලි
- කේ. සංජීව - ජාතික ජන බලවේගයේ හරිනි නැඟ එන පළාත් සභා ගින්නට පිදුරු පොඩ්ඩක් වීසි කර ඇත. නලීන් ද සිල්වානෝ දැන් මෙසේ අසයි - 88/89 වැරැද්දක් කියලද මේ කියන්නේ? ඒ ප්‍රශ්නයම සමහර රනිල්වාදියෝ ද…
නවගමුව ගං ඉවුරට ගෙනිහින් ‘මොකද්ද කරන්න ඕනෑ, ඇහුවා’ – වසන්ත මුදලිගේ
තමන් අගෝස්තු 21 දා නවගමුව දේවාලයේ රථවාහන ස්ථානයට පහළින් ඇති ගඟ අසලට රැගෙන ගිය බවත් පසුව ඔහු එම ස්ථානයට රැගෙන පැමිණි පොලිස් නිළධාරියා ' සර් අපි දැන් අදාළ තැනට ඇවිත් ඉන්නේ. මොකද කරන්න ඕනෑ' යනුවෙන්…
අපෙන් කොපි කොළාවත් ද ?
-උදන් ප්‍රනාන්දු- උපරිම ලෙස එකට එක් වී කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙන රටවල් කිහිපයකින් ඉදිරියෙන් සිටින රටකි බ්‍රසීලය. ඊට හේතුව වන්නේ මෙය විය හැකි ය. බ්‍රසීලය සියවස් තුනක් පමණ කාලයක් පෘතුගීසි යටත් විජිතයක් ව…
දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…
NPPයට ගියොත් මේ රට, ඉතියෝපියාවක් වෙනවා – රාජිත සේනාරත්න
- කේ. සංජීව - දැන් පළාත් පාලන ඡන්දය සඳහා දින නියම කරලා තිබෙනවා. ඇත්තටම මැතිවරණය තියයිද? රජය පැත්තෙන් ගෙනත් තියෙන කරුණු කාරණා අනුව පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය මැතිවරණය නොපවත්වා සිටීම. ඒ සඳහා ඔවුන් එක එක පියවරයන්…
නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ
ගාමිණී වියන්ගොඩ විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක් නිසාම නොව, දුකට…
සැමන් ගමන …!
සැමන් කිව්වම නම් අපිට මතක් වෙන්නෙ සැමන් ටින් එක. ඒ කාලෙ නම් සතොස සැමන් ටින් එකත් ටිකක් ගණන් භාන්ඩයක් තමා. නමුත් ලංකාවෙ අපි සැමන් කියල හඳුන්වන්නෙ මැකරල් එහෙමත් නැත්නම් සාඩින් වලට. සැමන් මාළුවා මේ දෙන්නගෙන්ම…
ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් වුනා. චිත්‍රාල් ලංකාවට ආව..!
- මහේෂ් හපුගොඩ - ''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම. යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක්…
13 ට අපි කැමතියි – හරිනි
13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමුනින් ක්‍රියාවට නැංවිය යුතු බව ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත. අද ‘අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ. 13 වෙනි…
ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඉන්දියාවේ කැන්ඩි මහල්
ඉංග්‍රීසින් විසින් රජතුමා අල්ලා ගැනිමෙන් පස්සේ ලංකාවේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බව අපි කවුරුත් දන්නවා. එතුමා 1798 සිට 1815 දක්වා රජකම් දැරුවා. මෙතුමා දකුණු ඉන්දියානු තෙළිගු සම්භවයක් ඇති නායක්කාර් වංශිකයෙක්. එතුමාගේ නම…
ජනපති නියෝගයෙන් මැතිවරණය කොට උඩ යන ලකුණු…!
නව බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තවදුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බව සහ රාජ්‍ය ආයතන ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් මේ කාලයේ වැලකී සිටිය යුතු බව මුදල් අමාත්‍යවරයා ලෙස…
රහස් කියන කඳු අතරින් රොටර්ඩෑම් දක්වා….!
ජගත් මනුවරණ (ජගා) රහස් කියන කඳු අතරින් කොළඹට ආපු එකෙක්. මම ද ඇතුලත් ව ජගා ගේ මිත්‍රයන් කීපදෙනෙක් රහස් කියන කඳු අතරින් කොළඹට ආපු අය. අපේ පාසල් අවධිය, පොඩි කාලය ගෙව්නේ ගමේ සුන්දර පරිසරයක් එක්ක.…
හෙටක් වෙනුවෙන් කළ සියල්ලට ගෞරවය !
එස්. එන්. නිබෝජන් නම් මිත්‍රයා යන්න ගොස් ය. දෙහිවලදී සිදුවූ දුම්රිය අනතුරකින් පසු, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවත්, ඔහු මියගිය බවත් දැනගත් විගස මට මතක් වුණේ වැඩකට උදව් කරන්නට ඔහුට තිබූ ඇම්ම ය. දින…
රාජ්‍ය සේවකයන් අඩු කිරීම පටන් ගත්තා – බන්දුල
රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු අතිරික්ත සේවකයන් අඩු කිරීම අරඹා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඒ අනුව ඵලදායි නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ප්‍රකාශ කර අමාත්‍යවරයා ඵලදායි නොවන…
මහාචාර්ය වික්‍රමබාහු
බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන…
බදු ගහලා මොනවද කලේ..?
දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…
සයිබර් මොබ් එකකට මැදිව
- අජිත් පැරකුම් ජයසිංහ - සයිබර් ඇටෑක් එකක් කියන්නෙ දරුණු මානසික ප්‍රහාරයක්. අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ගිනුමට පිට පිට දෙවතාවක්ම එහෙම වුණා. මේ වෙනකොට ෆේස්බුක් එකෙන් ගිනුම ලොක් කරලායි තියෙන්නෙ. ඒක සිදුවුණ හැටි ගැන යම්…
මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!
-අජිත් ජිනදාස- කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා.…

























