රුපියල ලොව හොඳම මුදල් ඒකකය වෙයි..!
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත. එය එසේ වුවත් 2023 වසර අවසාන වනවිට ඩොලරයක් රුපියල් 390 ක්…
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත. එය එසේ වුවත් 2023 වසර අවසාන වනවිට ඩොලරයක් රුපියල් 390 ක්…
මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුව අවසන් වරට යාවත්කාලීන කර ඇති අවස්ථාවයි. ඔහුට අනුව, ගෙවුණු පෙබරවාරි 23 දින ලංකාවේ උද්ධමනය පැවතී ඇත්තේ 51% මට්ටමේයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේ…
"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා," සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙම මාසය අවසන් වීමට පෙර ගිවිසුමට එළඹීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි. එම ගිවිසුම් ගත වීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්…
-කාංචනා ප්‍රියකාන්ත - ගෑනියෙක් වෙන එක පවක් දුකක් විදිහට හඳුන්වපු ආගමික, සමාජ සහ සංස්කෘතික පසුබිමක ගෙවුණු ළමා කාලයක් උරුමවෙලා තිබුණත් මොකක්දෝ හොඳ වෙලාවකට මගේ යටි හිත හැමවෙලේම කිව්වේ ඒක එහෙම නොවෙයි කියලා. ඒක එහෙම තමයි…
-කේ. සංජීව- අද පාඨලී චම්පික රණවක ස්වාධීන රූපවාහිනියට ඇවිත් කරපු කතාව ඇහුවට පස්සේ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු එකක් ලියන්න හිතුනා. පාඨලී චම්පික රණවක ප්‍රමුඛ මිත්‍රයෝ 43 හදනකොට අනුරුද්ධ ප්‍රදීප් මටත් කතාකළාම මමත් ඒකට සම්බන්ධ…
2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත්, ෂෙහාන් කරුණාතිලක විසින් රචිත 'THE SEVEN MOONS OF MAALI ALMEIDA' කෘතිය පදනම් කරගත් විචාරාත්මක සංවාදයක් සඳහා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ ආචාර්ය නිම්මි නාලිකා මැණිකේට ඇරයුම් කළෙමු.…
දින නියමයක් නැතිව කල් දමා තිබුණ පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු අප්‍රේල් 25 වෙනි දිනයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ…
මුදල් කාරක සභාවේ සභාපති ධූරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයි ද එය ස්ථාවර නියෝග වලට පටහැනි යැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම නිසා සභාව නොසන්සුන් විය. අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කීවේ…
-ප්‍රියන්ත ෆොන්සේකා - දැනට දින කීපෙකට කලින් පේරාදෙණියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වන සනාථන මන්දිරය නොහොත් ‘සෙනෙට් එක’ යටදී සිය පෙම්වතියව වැළඳ සමුගෙන, නැතහොත් ‘හග්’ එකක් දී නාට්‍ය පුහුණුවීමකට මහවැලි ගඟෙන් එහා ඉවුරේ පිහිටි ඉංජිනේරු පීඨය…
-ශිරාල් ලක්තිලක- IMF එක කොන්දේසි දමනවා යයි රට තුළ ඇත්තේ මැසිවිල්ලකි. නමුත් ඒ කොන්දේසි මොනවාදැයි විශ්ව විද්‍යාල ඇදුරකු හෝ මාධ්‍ය හෝ අඩුම තරමින් විපක්ෂය හෝ රටට කියන්නේ නැත. ආන්ඩුවද එම කොන්දේසි මොනවාදැයි රටට කියන්නේ නැත.…
-තරිඳු ශ්‍රී ලොකුගමගේ- රොෂාන් මහානාම ගැන මට තියන මුල්ම මතකය තමයි, අසූව දශකයේ අන්තිම හරියේ තනි ස්පීකරයේ නැෂනල් කැසට් රේඩියෝවකින් ඒ නම අහන්න ලැබීම. ඒ දවස්වල අපි හිටියේ හැන්දෑවට ධීවර නවෝදයේ තේමා ගීතය ඇහෙනකොට චිමිනි…
මොරොක්කෝව (Morocco) කියන්නෙ අප්‍රිකානු මහද්වීපයේ තියන දියුණුම රටවලින් එකක්. මේ රටේ නම ඇහුනම අපේ හිතේ මැවෙන්නෙ බුර්කාවලින් හිජාබ්වලින් වැහුණු අන්තගාමී මුස්ලිම් රටක්. නමුත් අපි වැරදියි. මොරොක්කෝ වැසියන් බහුතරය ඉස්ලාම් ආගම අදහන අය වුනත් ඒ මිනිස්සු…
මේ තිබෙන්නේ ප්‍රියංකර රත්නායකගේ ‘රතු වෙස් මුහුණු‘ නාට්‍ය නැරඹීමෙන් පසුව මේ නාට්‍ය පිළිබඳ කලක සිට සිතමින් සිටි අදහස් කිහිපයක් පිළිබඳ කෙටි සටහනකි. ඊට ප්‍රථමයෙන් ප්‍රියංකරගේ නාට්‍ය ගැන යමක් කිව යුතුය. පෙරේදා (2023.03.03) ප්‍රියංකර රත්නායකගේ ‘රතු…
ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි.…
අජිත් පැරකුම් ජයසිංහ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න්…
වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබන මාර්තු 26දා වන විට සේවා දිගුවක් නොලැබුණහොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයට පිටින් පිටස්තර අයෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවට වන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී තිබේ.…
බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ රටේ බදු ක්‍රමය අසාධාරණ බවය. එය සාධාරණද නැද්ද යන්න තේරුම් ගැනීමට නම් ප්‍රගතීශීලී බදු කරනය (progressive taxation) පිළිබඳ වැටහීමක් තිබිය යුතුය. එම සංකල්පය යටතේ : 1. මුල්‍ය ගනුදෙනු මත බදු අය…
අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.…
මේ අජිත් තිලකසේන මහත්තය 87 දි ලිව්ව පොතක නම. සෑහෙන කාලෙක ඉඳන් අපේ රටේ කතාබහ කෙරෙන දෙයක් මේ සංස්කෘතික අපගමනය. සංස්කෘතික වශයෙන් අප ගමන් කරලා තියන්නෙ ඉදිරියට ද පසුපසට ද? ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව ජනසමාජයක්…
- ගාමිණී වියන්ගොඩ - මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…
-අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය- පහුගිය අරගල කාලෙ අරගලයට සම්බන්ධ වෙලා හිටපු තරුණයෝ තමන්ව හඳුනා ගත්තේ රෝං ජෙනරේෂන් එක කියලා. එයාලා කිව්වේ "ගෝඨාභය, මහින්ද උඹ හැප්පුනේ වැරදි පරපුරත් එක්ක" කියලයි. ඒක කිව්වේ ආඩම්බරෙන්. වැඩිහිටියොත් කියන්න ගත්තා මේ…
සී ජේ අමරතුංග මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes