Category: පුවත්
රජයට පුද්ගලික බැංකුවට යන්න අවසර..!
රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය. මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට එදිරිව ගුණවර්ධන සහ තවත් අය
-මංජුල ගජනායක- අප කලණ මිතුරියක් වන ගයනි ප්‍රේමතිලක, කල් දැමු ජන්දයේ බර දැනිය යුත්තේ දේශපාලන අධිකාරියට බව පෙරදිනයේ ලියා ඇත. ඇයගේ නිගමනය වන්නේ උදුරාගනිමින් සිටින පරමාධිකාරී බලය නැවත ෆික්ස් කල යුත්තේ දේශපාලන අධිකාරිය බවයි. ඊට…
මිලියන 5 ක ජනතාවට සාධාරණය ඉටු කරනවා – ජනක
තමන්ගේ අනුදැනුමකින් තොරව විදුලිය ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, තමන් පෞද්ගලිකව මේ…
බැංකු පොලී අනුපාත තවත් ඉහළ යන ලකුණු..!
බැංකු පොලී අනුපාත යළි ඉහළ දමන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙසය. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්…
වෘත්තීය ක්‍රියාමාර්ග සාර්ථකයි..!
මෙරට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වනවා. එම වෘත්තීය සඳහන් කරන්නේ අසාධාරණ බදු අය කිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම වෘත්තීය…
ජනාධිපතිවරණයක් අවශ්‍ය ඇයි?
- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…
ඉතිහාසය අර්ථකථනය කළ සයිමන්..!
-සුනිල් මිහිඳුකුල- හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්‍යකරුවන් තිදෙනෙක් 'ඇස් තුනේ කණ්ඩායම' යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය. සයිමන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය හා සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ…
මැතිවරණය මාසයකින් කල් දැමීමෙන් NPP ජයග්‍රහනය වළක්වන්න බෑ – අනුර
මැතිවරණය මාසයකින් පමණ කල් දැමීමෙන් රනිල් වික්‍රමසිංහට හෝ කාටවත් ජාතික ජන බලවේගය මර්දනය කිරීමට නොහැකි වනු ඇතැයි අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ඊයේ (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් ජනතා අභිවෘද්ධිය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන්…
අස්වැන්න අඩුවට හේතුව මීමැස්සෝ අඩුවීම..!
දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් සිදුකළ පරීක්‍ෂණයකදී…
විදර්ශන, මචං මාක්ස් කියවපන් හැබැයි නීට්ෂ විශ්වාස කරපන්…!
- මහේෂ් හපුගොඩ - එක දවසක් මම ග්‍රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව. ඇත්තටම අපි සම්පූර්ණයෙන් (පූර්ණ වශයෙන්) කාටහරි ආදරය කලොත් සහ ඒ කෙනා අපිව කවදාහරි දාල ගියොත් එතකොට…
මැතිවරණ කොමිසම ඊළඟට පාර්ලිමේන්තු යන්න හදයි
පළාත් පාලන මැතිවරණය යෝජිත ආකාරයට මාර්තු 09 වෙනි දින පවත්වන්නට නොහැකි බවත්, එම මැතිවරණය පවත් වන්නේ කවදා ද යන්න එලබෙන මාර්තු 03දා ප්‍රකාශ කරන්නටත්, අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තීරණය කළ බව දැනගන්නට ලැබේ. මෙම…
වධහිංසාවට එරෙහි අරගලයට අවුරුදු 20ක්..!
රයිට් ටු ලයිෆ් විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමග කතාබහක්..! -කේ. සංජීව- නව සම සමාජ දේශපාලන ව්‍යාපාරය සමග සිටිය ඔබ කොහොමද රාජ්‍ය නොවන සංවිධාන පැත්තට ගමන් කරන්නේ කියන ඒ ඉතිහාසය අවුස්සලා බලන්න කැමතියි මම... ඇත්තටම…
සාහිත්‍යය නිසා සංගීතය වැහිලා – ඉසුරු කුමාරසිංහ
ජර්මනියේ ලෝක ප්‍රකට CTM සංගීත උළෙලේ 'හොඳම සංගීත පර්යේෂකයෙකු' ලෙස නම් කළ ඉසුරු කුමාරසිංහ සමග කතා බහක්.....! "ශ්‍රී ලංකාවේ සංගීතය කියලා බොහෝ දෙනෙක් අඳුනගෙන ඉන්නේ, පද රචනාවකට තනුවක් දාලා සංගීතය එකතු කරලා ගායනා කරනවා…
‘පින්කම්’ මාදිලිය සහ ආත්මාර්ථකාමියෙකු බිහිවීම ..!
- ගල්කන්දේ ධම්මානන්ද හිමි - උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ ගතකරන අවසන් දිනය අදයි. දවස් හයක කාලයක් තුළ විවිධ පුද්ගලයින් හමුවීම, සාකච්ඡා සංවාද පැවැත්වීම, දැන හඳුනා ගැනීම, බෙදා හදා ගැනීම ආදියට අමතරව කෞතුකාගාරය සහ කකදු (Kakadu)…
මැතිවරණ රංගනය අවස්ථාවාදයේ ජයග්‍රහණයකින් අවසන්ව තිබේ
-ගාමිණී වියන්ගොඩ- මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා සිටී.…
එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ..!
වසරකට පෙර අද වැනි දවසක මෙරට පුවත්පත් කලාවේ පහන් ටැඹක් වූ බඳු සුනිල් මාධව ප්‍රේමතිලක ස්වකීය ජීවිත අන්දරයට නැවතීමේ තිත තැබුවේය. ඔහුගේ පියා වන ප්‍රවීණ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක විසින් පැටි වියේදී ම මිය ගිය 'සමන්'…
චීන සහතිකය එනකම් බලන් ඉන්න වෙනවා – IMF
IMF ණය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඇති හොඳම ක්‍රමය වන්නේ චීනයේ සහතිකය ලැබෙන තුරු බලා සිටීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියානු – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර දකුණු ආසියානු මාධ්‍යවේදීන්…
හිටපු ජනාධිපතිලා නඩත්තුව අත් හරිනවා – අනුර
හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප ලබාදීම වැනි අසීමිත දීමනා සහ වරප්‍රසාද ලබාදීම තම රජයක් යටතේ අහෝසි කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. පසුගිය 22 දා බදුල්ලේ පැවති…
වරාය නගර සැලසුම හිතුමතේට වෙනස් කරලා – පාඨලී
තම අමාත්‍යාංශය යටතේ විදිමත් වාස්‍තු විද්‍යාත්මක පාරිසරික තත්ත්ව යටතේ නැවත සැළසුම් කළ කොළඹ වරාය නගරය මේවනවිට එම සැළසුම්වලට ඔබ්බෙන් ගොස් හිතූ හිතූ ලෙස වෙනස්කරමින් අවිධිමත් ආකාරයට ඉදිකරමින් ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු…
මේක ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති
වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත්…
ඡන්දයට මිනිස්සුන්ගෙන් ‘මනි ඕඩර්’
පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත " මනි ඕඩර්" යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී…
සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!
සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, 'ඝටමා' යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි. 'ඝටමාගේ' ඝටම් වාදන…

























