ඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් රතු එළියක්!
විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ පෑමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවා තිබේ. 2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු…