Category: පුවත්
දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිටුවා ඇත. මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අනුව ගුවන් යානය ලකුණින් මැතිවරණයට තරග…
රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්!
රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති අමාත්‍ය රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා…
77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!
ඉංජිනේරුවෝ 19ක මාසෙක වැටුප් ගෙවන්න මිලියන 600ක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදී මාසයකට රුපියල් මිලියන හයසීය හැටකට අධික වැටුප් ගෙවමින් අලුතින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු බඳවා…
‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්!
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව…
අධ්‍යාපනයේ අප කොතැනද?
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…
දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..
ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන…
දුම්රිය මාර්ගවල සිදු වන අනතුරු වැළැක්වීමට අවම වියදම් නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා…
දුම්රිය මාර්ගවල ඇති අනතුරුදායක ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන් අවම වියදම් යටතේ නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. ඇමැති ආචාර්ය බන්දුල…
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතුයි!
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිවේදනය…
අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයක් පිළිකා රෝගයෙන් වාර්ෂිකව මිය යන බවට වාර්තාවක්…
ගත වූ දශක තුන ඇතුළත අවුරුදු 50ට වඩා අඩු පුද්ගලයන් අතර පිළිකා රෝගය ව්‍යාප්ත වීම 80%කින් ඉහළ ගොස් ඇතැයි ද, අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයකට වඩා වාර්ෂිකව ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද ලෝක ප්‍රකට BMJ…
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කිරිම ගැන රාජපක්ෂලාට චෝදනා!
මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි වුණා. එම තත්ත්වය නැති කරන්නයි අප සියලු දෙනා එකතුවී මෛත්‍රිපාල ජනාධිපතිතුමාව…
හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක් අත්අඩංගුවට – ඇමැති සියඹලාපිටිය කියයි…
සැකසහිත ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) 43776 ක් ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ…
ග්‍රාම නිලධාරී නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට රජය සූදානමින්…
පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4000 කට ආසන්න ප්‍රමාණයක් පිරවීමට කඩිනම් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. මීට අමතරව, මෙම ගැටළුව විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්…
මම වැරදි නැහැ! කවුරු චෝදනා කළත් රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම මා කළා – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
ඊනියා චැනල් 4 චිත්‍රපටය ගොතන ලද බොරු වැලක්! නොසැලකිල්ලට ශානි අබේසේකරත් වගකිව යුතුයි... 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයක් වූ චැනල් 4 නාලිකාවේ මෙවර චිත්‍රපටය ද ඔවුන් විසින් කලින්…
ඉන්දියානු විපක්ෂය එක්සත් වීම සහ ලංකාවේ මං ජනපති දේශපාලනය…
තව මාස හයකින් පැවැත්වෙන ඉන්දියානු මහා මැතිවරණයෙහි දී එරට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම තේමාව කර ගෙන ඉන්දියානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දියාවේ දේශපාලන පක්ෂ එක් වී තිබේ. මේ අතර මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙක…
චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.
-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…
මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකදී වීඩියෝ/ඕඩියෝ සාක්ෂි භාවිතා කිරීම…
වර්තමානයේ බොහෝ මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු වලදී වීඩියෝ සාක්ෂි මෙන්ම දුරකථන පටිගත කිරීම්, SMS, FB post updates වැනි තාක්ෂණිකමය ස්වභාවයේ සාක්ෂි භාවිතා කිරීමට සිදු වන බව දක්නට ලැබේ. සමහර අවස්ථා වලදී එම සාක්ෂි පැමිණිල්ල විසින්…
ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ
- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…
එජාප 77 වැනි සංවත්සරය අද!
එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබේ. 1946 සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම්කෝට් මන්දිරයේදී මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇරඹිණි. 77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය…
“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…
මීට වසර හතරකට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් කරළියට පැමිණෙමින් තිබේ. මෙම ප්‍රහාරය පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැමුන් පවසති. ඒ සියලු හෙළිදරව් කිරීම් පාස්කු ප්‍රහාරයෙන් පසුව අප කළ ප්‍රකාශවලට සමානය. එහෙයින් පෙර…
දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ලිපියකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා දැනුවත් කර…
ඖෂධීය කංසා වගාවට අනුමැතිය ලබාදෙයි!
ඖෂධීය කංසා වගා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවත් ඒ බව ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. කංසා වගා…
ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා!
කිරිඳිඔය දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක්…
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති මුණගැසෙයි…
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 02 වැනිදා සිදු වී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එදින පැවැති ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරඟයට පෙර මෙම…
ගෙවල් කුලී පනත අවලංගු කිරීමට අනුමැතිය…
ගෙවල් කුලී පනත අවලංගු කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම්…