රනිල් වගඋත්තරකරුවෙකු කිරීමට අවසර
පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා ඉකුත් රජය කාලයේදී විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අවසර ලබා දුන්නේය.…
























