නරේන්ද්‍ර මෝදිගේ පසුබෑම – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මැතිවරණ ජයග්‍රහණයත් සමග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත්…
























