මනාප හොරකම් කරනවාමයි! The electoral system in Sri Lanka
https://www.youtube.com/watch?v=kqnqVGhnj4g
https://www.youtube.com/watch?v=kqnqVGhnj4g
උතුරේ පැවති මහවිරු සමරුව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය ඡායාරූප සහ පෝස්ටු පළකිරීම හේතුවෙන් ජනිත් චතුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 14 රක්ෂිත දක්වා බන්ධනාගාර ගත කර ඇත. මෙහිදී මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සිදුකර ඇති අතර, උද්ඝෝෂකයින්…
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල…
අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස්…
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…
යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ආපසු පැමිණෙතැයි විශ්වාස කළ නොහැකි බවට නව රජයේ අමාත්‍යවරයකු සිදු කළ ප්‍රකාශය, සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ…
ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…
රාවා ඇල, තළාකොලවැව පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු මාඑළිය ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව විදුහල්පතිවරයා විසින් පසුගිය මැයි මාසයේ සිට ඔහුව වරින් වර අපයෝජනයට ලක් කර…
ශ්‍රී ලංකාවේ නව පාලන ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිපත්තියක් ලෙස ගෙන ආ පාර්ලිමේන්තු මැතිවරණ මඟින්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රටේ පාලනය වෙනස් මට්ටමකට ගෙන යාමට ලැබුණු අවස්ථාව, බොහෝ දෙනාට අලුත්ම අපේක්ෂාවක් ලබාදුන්නේය. විශේෂයෙන්ම ජනතා අයිතීන්,…
වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝෂ සහිත බව විශ්ලේෂකයන් පෙන්වාදී තිබේ. එම නිවේදනයේ සිරස්තලය ලෙස සඳහන් කර තිබුණේ, “එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාරය…
මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා…
LTTE මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහප්නයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප…
2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් සේවය කළේ රාජ්‍ය සේවයේ. මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා. ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල…
සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිපුරම අවධානය යොමුකර තිබුණේ ආර්ථිකය සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙනි. පසුගිය ආණ්ඩුව IMF සමඟ කොන්දේසිවලට එකඟ වූ අතර, ඒවායින් ජනතාවට සිදුවන බලපෑම…
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම්…
උණවටුන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිලංග ආරියරත්න යන අය ඔක්තෝම්බර් දාහත්වන දා සවස මාර්ගය අවහිරවන සේ මෝටර් බයිසිකලයක් නවතාගෙන සිටී පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් බයිසිකලය මාර්ගයෙන් ඉවතට ඉවත් කරගන්නා ලෙස පවසා ඇත. එහිදි මෝටර් රථ හිමිකරු…
නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන මෙන්ම, මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු සපයන ඩේලි…
මේ ආණ්ඩුවට මම රෙස්පෙක්ට් කරන එක දෙයක් තියනවා. ඒ තමයි ඇත්තටම අඬන්න ඕනි වෙලා තිබ්බ මිනිස්සු කොටසකට අඬන්න නිදහසවත් ලබාදීම. උතුරේ දෙමළ සමාජයේ එක කොටසක් වෙනම රාජ්‍යක් ඉල්ලුවා. ඒ වෙනුවෙන් සටන් කළා. තවත් කොටසක් ෆෙඩරල්…
අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළ පරිදි සැකකරුවන් සමන්තුරෙයි…
බටහිර දංගෙදර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ගිහාන් එෂාන් කෞෂල්‍ය යන අයගේ මින් වසර 12කට අධික පැරණි මිනී මැරුම් හා මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයතු දෙකක් තවමත් උසාවියේ විභාග වෙමින් පවතියි. එම නඩු දෙකටම අදාලව වාර…
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව…
නාය යෑම් ස්වභාවධර්මයේ වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි. නාය යෑමක් යනු කන්දක්, පාෂාණ සමූහයක්, කුණු හෝ වෙනත් ද්‍රව්‍ය බෑවුමකින් පහළට ගමන් කිරීමයි. එනම් පාෂාණ, පොළොව හෝ සුන්බුන් වැනි ද්‍රව්‍යවල ස්කන්ධ චලනයකි. නායයෑම් හදිසියේම හෝ සෙමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes