දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිටුවා ඇත.

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අනුව ගුවන් යානය ලකුණින් මැතිවරණයට තරග කරන මව්බිම ජනතා පක්ෂයේ පක්ෂ නායකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබේ.

ඒ අනුව ඊයේ ලංකාදීප පුවත්පත සඳහන් කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් තරඟ කරනු ඇති බවයි.

Social Sharing
නවතම පුවත්