රාජපක්ෂ අපරාධ රාජ්‍යය අවසන් ද?
අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින වෙත ගිහිං තිබෙනවා. දැනගන්න තිබෙන විදිහට ඔහුගේ ගමනාන්තය ඩුබායි රාජ්‍යය. ජනාධිපතිවරයා ගේ මේ රටින් පිටවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව මැදිහත් වෙලා තිබෙනවා. කොහොම…

























