“නැන්දම්මාගේ ඩයරිය” සහ ඩොලියගෙ ඩයරියේ හෙවනැල්ල – අජිත් පැරකුම් ජයසිංහ
පසුගිය සැප්තැම්බරයේ කොළඹ පොත් සල්පිලෙහි කල්පනා කස්තුරිආරච්චි විසින් රචිත “නැන්දම්මාගේ ඩයරිය” පොතේ විශාල අලෙවියක් වාර්තා විය. පොත් සල්පිල නූතන පාඨක රුචිකත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂියක් සපයයි. අලෙවිය යනු සාහිත්‍යමය ගුණාත්මකභාවයේ ප්‍රමිතිය ලෙස සලකන සමාජයක, මා පළ…
























