වසර 25ක් විභාග වන ලසන්තගේ නඩුව වහා අවසන් කරන්න – කළුතර මහාධිකරන විනිසුරු
වසර 25ක් තිස්සේ විභාග වන ලසන්න ජගත්කුමාර ඝාතනයයේ විත්තිකරුට එරෙහි ඇති විවෘත වරෙන්තුව වහා ක්රිත්මක කරන ලෙස කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරීට කළුතර මහාධිකර විනිසුරු පසුගිය 15 වනදා නියෝගයක් ලබා දෙන ලදී. එමෙන්ම, මෙම නඩුවට දීර්ඝ…
























