දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!
වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික…