අරුන්දිකගේ මැරයන්ගෙන් රාගම සිසුන්ට ප්‍රහාරයක්….
රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට අද (2) උදෑසන 03ට පමණ කඩාවැදුණු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ ආධාරකරුවන් යැයි කියන මැර පිරිසක් වෛද්‍ය සිසුන්ට පහරදී ඇති බව වාර්තාවෙන අතර සිසුන්ගේ මැදිහත්වීමෙන් මැරයන් පැමිණි වාහනයක් සහ එක් පුද්ගලයෙකු…