මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල්වලට සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (20 දා) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා…
























