ජේආර්වේදය මීඩියාවලට ගෙනා මහරාජා…
රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ…

























