“අධිකරණයට ඇඟිලි නොගැසීමෙන් වංචා හා දූෂණ දර්ශකවලින් ඉදිරියට ඇවිත්”- අධිකරණ ඇමැති
රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත් වීම් නොකිරීම හේතුවෙන් මානව හිමිකම්, වංචා හා දූෂණ දර්ශකවලින් ඉදිරියට පැමිණ තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.…

























