රනිල් අගමැති වෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6ට හිස් වූ අගමැති තනතුර සදහා දිව්රැම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6ට හිස් වූ අගමැති තනතුර සදහා දිව්රැම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පවසා ඇත.
අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…
ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය.…
ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති…
ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය…
1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉවත් විය යුතුය. 2. ඔහු ඉවත් වීමත් සමග තාවකාලික ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු අතර මසකට පසු නව ජනාධිපතිවරයෙකු පත්වනු ඇත. 3. වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන…
සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම්…
රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ…
වර්තමාන අර්බුදයට ජාතික ජන බලවේගය විසින් අද දින පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනාමෙසේයි: 1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න. 2. කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න. 3. මාස හයක් තුළ මැතිවරණ…
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන…
ජිනීවා (10 මැයි 2022) - අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…
තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස…
මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…
මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා…
සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති…
මහජන දේපල විනාශ කරමින් කොල්ල කෑමට ලක් කරන පුද්ගලයන් මර්ධනය කිරීම සදහා ඔවුන්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වෙත නියෝග ලබා දී ඇත.
බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිත ප්‍රදේශයකදී විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ලකර ඇත. අරලියගහා මන්දිරයේ සිට පැමිණි මැර පිරිස ගෝල්ෆේස් අරගල භූමිය දක්වා රැගෙන පැමිණියේ පොලීසියේ ආධාරයෙන් බවත් එයට අණදුන්නේ දේශබන්දු…
රට තුළ උද්ගත අර්බුදකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා ඇතැයි කරුණු වාර්තා වෙයි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට…
මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ පිරිස අද උදෑසන ත්‍රිකුණාමලයේ චයිනාබේ නාවික හමුදා කඳවුර තුළ පිහිටි නේවිහවුස් යන ස්ථානයට පැමිණ ඇතැයි යන ආරංචියත් සමග ත්‍රීකුණාමලයේ ජනතාව නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…
රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන්…
අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…
නවතම ආරංචි මාර්ග අනුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය විසින් ලංකාවේ හදිසි නීතිය පැනවීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ…
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes