නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ට ජනතාව පහර දෙයි..!

බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිත ප්‍රදේශයකදී විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ලකර ඇත.
අරලියගහා මන්දිරයේ සිට පැමිණි මැර පිරිස ගෝල්ෆේස් අරගල භූමිය දක්වා රැගෙන පැමිණියේ පොලීසියේ ආධාරයෙන් බවත් එයට අණදුන්නේ දේශබන්දු තෙන්නකෝන් බවත් ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ලවෙමින් තිබෙන අතර එහිම ප්‍රථිපලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
මෙහිදී විරෝධතාකරුවන් විසුරවීම සඳහා අහසට වෙඩි තැබුණු බවත් තොරතුරු වාර්තා වේ.
Social Sharing
නවතම