ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්

ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය පනවා ඇති නිසාත් මුහුදු වෙරළ ආශ්‍රිතව, පොදු උද්‍යාන සහ මාර්ග ආශ්‍රිතව ව බලයලත් නිළධාරියෙකුගේ ලිඛිත අවසරය නොමැතිව නිකරුණේ ගැවසීම තහනම් කරමින් ය

Social Sharing
නවතම