හදිසි නීතිය මඟින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙළසීම ගැන අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය විසින් ලංකාවේ හදිසි නීතිය පැනවීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරිය, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්, යුරෝපා කොමිසම හා ජනමාධ්‍ය වෙත එම නිවේදනය නිකුත් කර ඇති අතර, අන්තර් ජාතික මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, කොළඹ විදේශීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හා ජනමාධ්‍ය වෙත මෙහි පිටපත් යවා ඇත.

නිවේදනය පහතින්…

Emergency Law International Network for Democracy in Sri Lanka

Emergency Law International Network for Democracy in Sri Lanka

Emergency Law International Network for Democracy in Sri Lanka

 

Social Sharing
නවතම