වරාය / ගුවන්තොටුපල ළඟ නිසා  ලැබෙන ෆයිසර් !
නවතම

වරාය / ගුවන්තොටුපල ළඟ නිසා ලැබෙන ෆයිසර් !

ෆයිසර් එන්නත් හම්බන්තොටට ලබා දීම ගැන මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. පහුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊට විරෝධය පළ කර තිබුණි. ඒ් අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා තිබුණේ මේ සිදු වෙන…

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක්  එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!
නවතම

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ…

වී මිල ගැන ආණ්ඩුවේ තනි තීරණයට ගොවින්ගේ විරෝධය !
නවතම

වී මිල ගැන ආණ්ඩුවේ තනි තීරණයට ගොවින්ගේ විරෝධය !

වී මිල සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය හා ගොවිතැන සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් ගෙන ඇති කිසිදු තීරණයක් ගොවීන් ගෙන් විමසා නොවිමසා ගොවිතැන විනාශ කිරීමට සැරසීමට එරෙහිව දැවැන්ත අරගලයක් සංචරණ සීමා හා නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කළ…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? – කීර්ති ගොඩිගමුව
නවතම විශේෂාංග

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා…

හදිසි නීතිය වැඩ කරන ජනතාවට එල්ලවුණු විශාලම මර්දනීය ලියවිල්ලක්  – කම්කරු අරගල මධ්‍යස්ථානය
නවතම

හදිසි නීතිය වැඩ කරන ජනතාවට එල්ලවුණු විශාලම මර්දනීය ලියවිල්ලක් – කම්කරු අරගල මධ්‍යස්ථානය

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය වැඩ කරන ජනතාවට මරන වරෙන්තුවක් බවත් , සූරා කන්නන්ට පෙම්හසුනක් බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ් මහතා පවසන්නේ  හදිසි නීතිය ක්‍රියාත්මක කර බඩු මිල…

කොවිඩ් කමිටුවේ වැරදි තීරණ නිසා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉවතට!
නවතම

කොවිඩ් කමිටුවේ වැරදි තීරණ නිසා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉවතට!

කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ගනු ලබන තීරණ වැරදි තීරණ බවත්, එම තීරණවලට තමන්ට වග කිව නොහැකි බවත් පවසමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා  කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. කොවිඩ් මර්දන තාක්ෂණික…

එදා මෙදා තුර රට පාලනය කළ සියලු දෙනාගේ තිඹිරි ගෙය එක්සත් ජාතික පක්ෂයයි!
නවතම

එදා මෙදා තුර රට පාලනය කළ සියලු දෙනාගේ තිඹිරි ගෙය එක්සත් ජාතික පක්ෂයයි!

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අද පැවරී ඇත්තේ නැදුන්ගමුවේ රාජාගේ වගකීම බවත්  පක්ෂයත් සාදාගෙන ඉදිරියට ගමන් කළ යුතු වන්නේ සිය කරමත තබා ඇති ලක්දෙරණ නැමැති කරඬුව සුරක්ෂිතව වැඩම කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ  සභාපති වජිර අබේගුණවර්ධන…

නිරෝධායන ඇඳීරි නීති වලින් දුර්වලම ඇඳීරී නීතිය මේක – PHI සංගමය
නවතම

නිරෝධායන ඇඳීරි නීති වලින් දුර්වලම ඇඳීරී නීතිය මේක – PHI සංගමය

සෞඛ්‍ය අංශ අනුව අප දැන් සිටින්නේ කොවිඩ් තුන්වෙනි රැල්ලේය. තුන්වෙනි රැල්ලේදී වාර්තා වන ආසාදිතයින් මෙන්ම සිදු වෙන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. කොවිඩ් 19 වෛරසය ලංකාවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වාම අවස්ථා රැසකදී නිරෝධායන ඇඳීරි…

හොඳම දේ හම්බන්තොටටද?
නවතම

හොඳම දේ හම්බන්තොටටද?

ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු…

ලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ  – අම්බිකා සත්ගුණනාදන්
නවතම සාකච්ඡා

ලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ  – අම්බිකා සත්ගුණනාදන්

2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව  ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන…

මානව හිමිකම් වලින් ප්‍රගතියක් ලබා ඇතැයි  ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කියයි!
නවතම

මානව හිමිකම් වලින් ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කියයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවේ මූලික කරුණු ශ්‍රි ලංකාව මේ නව විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් පිටු 13 ක ලේඛනයක් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා…

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික…

කොරෝනා වලට මුවා වී නීතිය අයුතු ලෙස යොදා ගැනීම පිලිබඳ ජාත්‍යන්තර අවධානය !
නවතම

කොරෝනා වලට මුවා වී නීතිය අයුතු ලෙස යොදා ගැනීම පිලිබඳ ජාත්‍යන්තර අවධානය !

සිය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා වසංගතයට මුවා වී, නීතිය අයුතු ලෙස යොදාගන්නා බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්ති හෝ අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සෘජුවම අදාල…

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…

කාබනික ගොවිතැන ගැන ගොවීන්ගේ දැනුම අඩුයි – නවතම සමීක්ෂණයකින් හෙළි වේ.
නවතම

කාබනික ගොවිතැන ගැන ගොවීන්ගේ දැනුම අඩුයි – නවතම සමීක්ෂණයකින් හෙළි වේ.

රසායනික ද්‍රව්‍යවලින් තොර කෘෂිකර්මාන්තයට මාරු වීමට අවශ්‍ය දැනුම පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකික ගොවීන් අතර  ඉතා අඩු මට්ටමක පවතින බව අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට භාජනය වු ගොවීන් අතරින් …

ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!
නවතම විදෙස්

ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!

මේ වන විට ලෝකයේ කොවිඩ් ප්‍රභේද රැසක් ඇත. මේ කොවිඩ් පවුලට මෑතකදී අලුතෙන්ම එක් වුයේ දකුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙනි. පළමුව 2021 ජනවාරි කොලොම්බියාවෙන් මතු වු මේ නව කොවිඩ් ප්‍රභේදය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. ලෝක සෞඛ්‍ය…

GSP + රටට අහිමි වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමකද?
නවතම

GSP + රටට අහිමි වුනොත් ඇඟලුම් කර්මාන්තය අවදානමකද?

යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත්  ඇඟලුම් ක්ෂේත්‍රයේ  පමණක් අපේක්ෂිත අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ක් හෙවත් රුපියල් කෝටි 11,232 පමණ වනු ඇති බවට ශ්‍රී  ලංකාවේ ප්‍රධාන අපනයන…

හදිසි නීතියට TNA විරෝධය!
නවතම

හදිසි නීතියට TNA විරෝධය!

අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට…

රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසියට උපදෙස් !
නවතම

රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසියට උපදෙස් !

කොවිඩ් වසංගත රාජකාරී කළද ඒ් හා සමානව රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනද අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් නිලධාරීන්ට දන්වා සිටියි. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700…

සහල් /සීනි උපරිම මිලේ ගැසට්ටුව එළියට!
නවතම

සහල් /සීනි උපරිම මිලේ ගැසට්ටුව එළියට!

සීඝ්‍රයෙන් ඉහළ යන සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කිරීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිදු කර ඇත. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා…