දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය!
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම් සහ ඥාති නිවාසවල ජීවත් වන පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව දිට්වා සුළි කුණාටුවේ…

























