කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….!
-මහේෂ් හපුගොඩ- චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම…