ස්මාර්ට් ෆෝන් මිළ අහසට
ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…
ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය බර අඩු කර ගැනීමට ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා පරිපාලනයේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම සඳහා අභිලාෂ කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක්…
ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…
යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තා අනුව ගෝලිය වශයෙන් ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් 06 වන ස්ථානයේ පසුවන බවපවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 02 වන ස්ථානයට පත්ව ඇතිබවද…
හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිත බලය මගින් හිමිවන වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂ හට නොලැබෙන බව හිටපු අගවිනිසුරුසරත් එන්. සිල්වා මහතා අදහස් දක්වා තිබේ. එනම් ගෝඨාභය රාජපක්ෂ යනු සිය ධුර කාලය අවසන් කොට විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු නොවන බවත්, ජනතාව…
වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් වැඩි මිලට මිලදී ගැනීම නිසාවෙන් තමන්ටද වී කිලෝවක් රුපියල් 140ත්150ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක් රුපියල්290කට අලෙවි…
ඊයේ (26) දින කොන්දේසි සහිතව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට වසර හතක් යනතුරුමැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස ප්‍රජා අයිතිය අහෝසි කොට තිබේ. මේ පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ…
ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් සංචාරයේ නිරතවන ඉන්දීය සංචාරකයන් හට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්නිකුත් කරමින් පවසා ඇත්තේ සිය මුදල් හුවමාරු කර ගැනීම පිළිබඳව සහ පවතින ඉන්ධන තත්ත්වය පිළිබඳව ප්‍රවේශම්ව කටයුතුකරන ලෙසයි. ඒ මෙන්ම අත්‍යවශ්‍ය…
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි ළහිරු වීරසේකර හා ධානිෂ් අලීට ඇප ලබා දී ඇත. ළහිරු වීරසේකර හා අනෙක් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය. කොළඹ කොටුව…
අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනයාකගේ ජනාධිපති සමාව ලිපියට අද(26) ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ අත්සන් තබා ඇත. ඒ අනුව කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ…
මගේ චින්තනමය පරිවර්තනයේ මුල්ගුරුවරු තිදෙනෙක් වෙති. අනුපිළිවෙලින් ගත් විට, එක්කෙනෙක් නිකහැටියේ සඳදෝ හිමියන් ය. දෙවැන්නා, විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය. ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයාවහන්සේ කෙනෙකු වූවත්, වචනයේ පරිසමාප්ත…
"සිහිනය කියන වචනය මම වැඩිපුරම දැක්කෙ ගෝල්ෆේස් අරගල භූමියේ. අපේක්ශාභංගත්වයට පත්උණු තරුණ ළමයි බොහොමයක් අල්ලගෙන හිටපු බෝඩ් වල තිබ්බා සිහිනය කියන වචනය නමුත් අද අපි කතා කරන සිහිනයෙන් කියන්නෙ දැක්ම කියන දෙය. අපි රටක් විදිහට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන අයට සහ ඩෑන් ප්‍රියසාද් වෙත අධිකරණය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නියෝගයක් සිදු කොට…
බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එනම් ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වී ඇත. හිටපු…
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ (23) නිවේදනය කළේය. මෙම…
ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී වන්දි ගෙවා අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට සිදුවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේය. එනම් මීට පෙර අවස්ථා වලද අතිරික්ත සේවකයන් ඉවත්…
මේ වෙනකොට පාර්ලිමේන්තුව විසින් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ - වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් කියන තුන්දෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, දින 90 ක් රඳවා තබා ගන්න අවසර දීලා තියෙනවා.…
දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් පුද්ගලයා ළමයින් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අපයෝජනය කර ඇති බව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (23) අනාවරණ විය. සැකකරු ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා යළි…
මේ වනතෙක්ම රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ බදු මුදල් ලබාදුන් බවත් මින්පසු එම ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ආයතන විසින් උත්පාදනය කර ගත යුතු බවත් අද පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත වී ඇත. යුක්රේනය, ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීම රුසියාවේ විරෝධයට හේතුවක්…
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර අද (23) විශේෂ හමුවක් පැවැත්වෙන බවයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂය බවත් ඒ අනුව වැඩි ඇමති ධුර සංඛ්‍යාවක් තම පක්ෂයට හිමි විය යුතු බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. මෙම කාරණය පිළිබඳව…
පසුගිය 16 වැනිදා පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණි චීනයේ යුවාන් වෑන්ග් 5 අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද (22) පස්වරුවේ මෙරටින් පිටත්ව ගියේ ය. අදාල නෞකාව හම්බන්තොට වරායට පැමිණියේ ආහාර හා ඉන්ධන ඇතුළු මූලික පහසුකම්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හමුවක් අද(22) දහවල් පැවැත්විය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ඊට සහභාගී වී තිබේ. සමගි ජනබලවේගය සඳහන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes