බිත්තර හිඟයක් ද..?
නවතම

බිත්තර හිඟයක් ද..?

  මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග…

නලාවද? මරුවැලද?
අවකාශය නවතම

නලාවද? මරුවැලද?

මේ වෙනකොට ලංකා හොස්පිට්ල්ස් ගැන කතාබහක් ආරම්භ වෙලා. ඒ නිර්මානි මිතුරියගේ අකල් වියෝව සමග. මම රාවයට ඇවිත් 2013 මුලින්ම ලීවේ නවලෝකේ ස්කෑන් මැෂින් එකක් අස්සේ මැරුණු පුංචි මල් කැකුලක් ගැන. මේ මෑතක හේමාස් එකේ දී…

රනීනීනී…..ල් ජනාධිපතිවරයාගේ අවධානයටයි!
නවතම

රනීනීනී…..ල් ජනාධිපතිවරයාගේ අවධානයටයි!

ඔබ සිතන System Change යනු කුමක්ද කියා කියන්න පුලුවන්ද? සිස්ටම් එක චේන්ජ් නොකලහොත් දැවැන්ත මානව ඛේදවාචකයක මුවවිට නේද? ලංකාවේ උගත් සමාජය තුල පවතින ජනප්‍රියම දේශපාලන සටන්පාඨය වී ඇත්තේ රටට සිස්ටම් චේන්ජ් එකක් ගෙන ඒම සඳහාඅවධාරනය…

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි ?
අවකාශය නවතම

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි ?

අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.... මා පශුවෛද්‍යවරයෙක් ලෙසට රාජකාරි කළ කාලය පුරා මට කිසිදා සොයාගත නොහැකි වූ ප්‍රශ්න කීපයක් සඳහා මගේ සේවාදායක කුඩා ෂේන්ගෙන් (ඔහුගේ බලු සුරතලා නිසා) දැන ගත හැකි විය. මේ…

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් කණ්ඩායම සාද 16කට ගිහින්
නවතම

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් කණ්ඩායම සාද 16කට ගිහින්

  පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රිලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් එහි දී සාද 16කට සහභාගී වී ඇති බවට හෙළි වී තිබේ. ඒ පසුගිය නොවැම්බර් 09 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කැඳවා…

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ
නවතම

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ

පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම ,…

යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?
නවතම විදෙස්

යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි. රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2…

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු
නවතම විශේෂාංග

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු

ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ…

සින්ක් ඉන් වනු පිණිස
නවතම විශේෂාංග

සින්ක් ඉන් වනු පිණිස

උදන් ප්‍රනාන්දු කුප්‍රකට බිලියනපති ඉලෝන් මස්ක් සාර්ථක හා නිර්මාණාත්මක ව්‍යවසායකයෙකි. දකුණු අප්‍රිකානු සම්භවය ඇති මස්ක්, ඇමෙරිකානු, කැනේඩියානු හා දකුණු අමෙරිකානු රටවල ත්‍රිත්ව පුරවැසියෙකි. ධනය මනින එක් දර්ශකයක් වන 'නෙට් වර්ත්' හෙවත් ශුද්ධ වටිනාකම ලෙසින් ගතහොත්,…

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත
නවතම විශේෂාංග

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත

බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන්…