ධනුෂ්ක සහ Human Playground
අවකාශය නවතම

ධනුෂ්ක සහ Human Playground

ඇමරිකාව වගේ රටක ධනුෂ්ක හිටියනම් මේ වෙනකොට එහෙ රූපවාහිනී නාලිකාවක් හෝ විශ්වවිද්‍යාලයක ෆැකල්ටියක් ධනුෂ්ක සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ මත විමසුමක් / පෝල්ස් (Polls) කරල. අද ඉදන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය ගන්න ක්‍රියාමාර්ග අනුව ඒ පෝල්ස් වෙනස් වෙනවද කියලත්…

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!
නවතම විශේෂාංග

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!

ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ…

තේ සහ ඩිස්ටි ඩිඩිං
අවකාශය නවතම

තේ සහ ඩිස්ටි ඩිඩිං

ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට…

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්
අවකාශය නවතම

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්

  අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්
නවතම

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්

ඊයේ(07) රාත්‍රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු…

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..
නවතම

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ.  නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා…

ගෑස් නෞකා දෙකක් දිවයිනට
නවතම

ගෑස් නෞකා දෙකක් දිවයිනට

ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙනඑන බවය. මේ අතර…

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට
නවතම විදෙස්

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට

  කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?
නවතම විශේෂාංග

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?

ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි.…

පල්ලේගම හාමුදුරුවෝ …!!
අවකාශය නවතම

පල්ලේගම හාමුදුරුවෝ …!!

යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු…